෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"සිංහල ෆොන්ට් පැල්පතෙන්"


සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා සුපුරුදු විදියට, ඉතින් අද අරගෙන ආපු ලිපිය නම් ‍මින් පෙර පැල්පතෙන් ඉදිරිපත් කල ලිපියක්මයි. ඉතින් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලිපිය නැවත සංස්කරණය කර ඉදිරිපත් කරන්නට සිතුවේ මෙම ලිපියේ ව‍ටිනාකම පිළිබද පෞද්ගලිකව මා හට ලිපි එවූ අය නිසාමයි. ඉතින් ලිපිය ගැන පැවසීමට ගොඩක් කාරණා නැ. පරිගණකය අශ්‍රිත වැඩකරන අපට නැතිවම බැරි දෙයක් වන්නේ මේ සිංහල අකෂරයි. ඉතින් සිංහල අකෂර එකවර බාගත කර හැකි වෙබ් අඩවියක් මෙතෙක් මා නම් දන්නේ නැති තරම්. ඉතින් මේ නිසාම සිංහල අකෂර 100කට අදික ප්‍රමාණයක් පැල්පතට ඉදිරිපත් කිරීමට මා සිතා ගත්තේ. ඉතින් මෙහි ප්‍රයෝජනවත් බව මෙය අශ්‍රිත ඉන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුව නැතැයි මා විශ්වාස කරනවා. බාගත කරගත් මෙම අකෂර නිවැරදිව පරිගණකය තුල ස්ථාපනය කිරීම සදහා ක්‍රමය මා නොදන්නා අය උදෙසා දල ව්‍ශයෙන් පැහැදිලි කරන්නම් එනම් මුලින්ම start - Control Panel යන්න‍ තොරාගන්න ඉන්පසු එහි ඇති Font යන අයිකනය තොරා ඔබ බාගත කරගත් ෆොන්ට් සියල්ල Copy කර ඉහත කී Font අයිකනය තුලට Paste කරගන්න.
ඉතින් ලිපිය බාගත කර ගැනීමට ආරාධනා කරන ගමන් අදහසක් එකතුකර යන්න කියලත් මතක් කර සිටිනවා...


::::මෙතනින් බාගන්න::::

3 මේ ගැන කියපු කථා:

යුනිකෝඩ් හෙම ගන්න තියෙනවද???

 

@ indi: ඔව් පැල්පතෙන් යුනිකෝඩ් ගන්න ඔනෙ නම් මුල් පිටුවේම සිංහල ගන්න කියල ලින්ක් එකක් දීලා තියනවා...! මේ දීල තියෙන්නෙ නම් සිංහල ෆොන්ට් විතරයි.

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!