tag:blogger.com,1999:blog-2269250074387100918.post6021748663204381431..comments2023-06-04T15:00:14.062+05:30Comments on ෴ පැල්පත෴: "මතකේ හසරැල්"෴පැල්පත෴http://www.blogger.com/profile/12163188392495220793noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2269250074387100918.post-55815207628923604462010-10-21T18:03:14.551+05:302010-10-21T18:03:14.551+05:30ඇත්තට මම මෙ ගිතය අහල තිබුනත් මොනා ගැන කියනවද කියලා...ඇත්තට මම මෙ ගිතය අහල තිබුනත් මොනා ගැන කියනවද කියලා නම් හොදට අහුවෙ නැ.....දැන් තමා තේරුනේ විරහ ගියක් කියල.....තව කොච්ච්ර ගිත තියෙනවද අපි තේරුම දන්නේ නැතුව අහන ගිත කෙයලා මට හිතුන.......shanihttps://www.blogger.com/profile/00672836060058362710noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-57090240503661448882010-06-21T14:00:23.795+05:302010-06-21T14:00:23.795+05:30@ nirahankaara ahinsakaawi: බොහෝම ස්තූතියි නිරහංකා...@ nirahankaara ahinsakaawi: බොහෝම ස්තූතියි නිරහංකාරිට. නිතර අපිත් එක්ක සතුටින් ඉන්න ඔයා අවුල් පිට ඉන්නව කියල හිතන්නත් අමාරුයි. ඕනෙම ප්රශ්නයකට විසදුමක් තියනවා කියනවනේ.දැන් ඔයා අසනීප වුනාම බලන්න ඇගට අමාරුවක් දැනුනා ඒ වෙනුවෙන් දුක්වුනා ඒත් අද වෙනකොට ඔයා සනීප වෙලා ඉන්නව නේද? ඒ වගේම තමයි හිතේ ලෙඩත්..බයවෙන්න එපා ඔයාට සතුටින් ඉන්න පුළුවන් දවසක් ඉක්මනට එයි...අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා...

@ විහඟ ගීතය: කවි අදහසකින් පැල්පතට අමුතුම ලස්සනක් ගේන විහඟ ගීතයේ අදහස ලැබෙනකන් මම මග බලාගෙන ඉන්නේ...බොහෝම ස්තූතියි...ඉදිරියටත් රැදී ඉන්න කියල ආරාධනා කරනවා...~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-40454872745731065992010-06-21T02:07:20.047+05:302010-06-21T02:07:20.047+05:30සෙස්සන් මොනවා කීවත් ගීතයෙහි රගේ
වස්සන් වගේ කොපි කළ...සෙස්සන් මොනවා කීවත් ගීතයෙහි රගේ
වස්සන් වගේ කොපි කළ යුතු නොවිය හැගේ
උත්සන් වෙලා රෝගය බරපතල වගේ
ජැක්සන් වගේ නොවුනානම් නොවෙද අගේවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-22704752464342065152010-06-20T12:33:59.728+05:302010-06-20T12:33:59.728+05:30ane na aiya.. godak awul pita ne inne.. mehema har...ane na aiya.. godak awul pita ne inne.. mehema hari yanne hithata nidahasak labei kiyala hithena ewaa kiyawanna witharai... :)::):) puluwan hama welema api meheta goda wenawa..නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-65009495649635140082010-06-20T09:29:46.820+05:302010-06-20T09:29:46.820+05:30@ සෝරෝ: බොහෝම ස්තූතියි අදහසට...
@ nirahankaara ah...@ සෝරෝ: බොහෝම ස්තූතියි අදහසට...

@ nirahankaara ahinsakaawi: කාලෙකින් නිරහංකාරිට පැල්පත මතක් වෙලා වගේ...!බොහෝම ස්තූතියි අදහසට...~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-70435199189321959682010-06-20T00:31:24.460+05:302010-06-20T00:31:24.460+05:30hmmmmm.. lassanayi hichchihaamiye..
onna math ba g...hmmmmm.. lassanayi hichchihaamiye..
onna math ba gaththa..නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-53814932072937095482010-06-18T10:26:59.573+05:302010-06-18T10:26:59.573+05:30මේ දවස් වල මගේ තේමාගීතය මේක තමා... :Dමේ දවස් වල මගේ තේමාගීතය මේක තමා... :Dසෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-21965545287426952072010-06-18T08:58:53.863+05:302010-06-18T08:58:53.863+05:30@ Anonymous: නම ඉදිරිපත් නොකිරීම පිළිබදවනම් කණගාටු...@ Anonymous: නම ඉදිරිපත් නොකිරීම පිළිබදවනම් කණගාටුවෙනවා ඒත් ඔබව පැල්පතට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. විරහව ඔබට ලස්සන බව හිතට දැනුන වගනම් තේරුනා. පැල්පතේ බහුතරයක් මමත් ඇතුලුව විරහවේ ඇති දුකත් මුසු රසය ගීතයෙන් විදීමට කැමති බව තේරුනු නිසා ඒ අනුසාරයෙන් ගීත ඉදිරිපත් කලේ. කිසිම විටක බ්ලොග් අඩවි වල අය ආදරයෙන් පැරදුනු අය කියල නම් අදහස් කරන්න එපා...සමහර විට ඔහුන් ආදරය කරපු පෙම්වතිය හෝ පෙම්වතා අද ඔහුන් ලග නැතිවෙන්න පුළුවන් එත් ඔහුන් සැබෑ ආදරවන්තයෝ නම් කිසිම විටක පැරදී නොමැති බව නම් කියන්නම ඕනෙ...

@ හා පැටික්කි : මුලින්ම පැල්පතට ගොඩවැදුනු "හා පැටික්කි"වත් ආදරයෙන් පිළිගන්නවා. දිගටම අපි එක්ක ඉන්න කියල ආරාධනා කරනවා. ගීතය පිළිබද ඉදිරිපත් කර ඇති අඩුපාඩුව ගැන සොයාබැලීමට පොරොන්දු වෙනවා..බොහෝම ස්තූතියි අදහස් දැක්වුවාට...~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-30884956472673893922010-06-17T16:52:34.378+05:302010-06-17T16:52:34.378+05:30අදමයි මේ පැත්තට ආවේ.......
හරිම ලස්සනට ලියලත් තියන...අදමයි මේ පැත්තට ආවේ.......
හරිම ලස්සනට ලියලත් තියනව...... ගීතයත් බාගත්ත බොහොම ස්තූතියි.....

(මුල් පද දෙක නම් මට මතක "කරන්නට බැරිතරම්" කියල....... පොඩ්ඩක් බලන්න ඕන ඒ ගැන........)හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-39941711084329335162010-06-17T14:58:55.867+05:302010-06-17T14:58:55.867+05:30ae machan, mechchara lassanata virahawa vitharak l...ae machan, mechchara lassanata virahawa vitharak liyawenne. blog loke inna okkoma boot kapu hari adaren lost wunu aya wagei. natnam lassana hitak, adahas tiyena ayata kawdawath hitana patana adarayak labenne nadda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-19521646233194784892010-06-17T13:44:54.016+05:302010-06-17T13:44:54.016+05:30@ Eranga: හැමදාම වගේ, මුල්ම අදහස මගේම සහෝදරයෙක් ගෙ...@ Eranga: හැමදාම වගේ, මුල්ම අදහස මගේම සහෝදරයෙක් ගෙන්...බොහෝම ස්තූතියි..~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-87002382256225291612010-06-17T13:33:51.007+05:302010-06-17T13:33:51.007+05:30මචන්, අලුත් පොස්ට් එකට සුභ පතුම්.මචන්, අලුත් පොස්ට් එකට සුභ පතුම්.Eranga Kapukotuwahttps://www.blogger.com/profile/02690919779662476543noreply@blogger.com