tag:blogger.com,1999:blog-2269250074387100918.post6943503106275880720..comments2023-06-04T15:00:14.062+05:30Comments on ෴ පැල්පත෴: "සිහින හතක්"෴පැල්පත෴http://www.blogger.com/profile/12163188392495220793noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2269250074387100918.post-27872864033342023192022-03-05T07:10:57.781+05:302022-03-05T07:10:57.781+05:30Bally's Philadelphia casinos have reopened on ...Bally's Philadelphia casinos have reopened on Thursday
Casino 광명 출장마사지 Bossier and 광주 출장샵 gaming 삼척 출장마사지 industry veterans announced on 경상북도 출장샵 Thursday that the casino and hotel, formerly 하남 출장샵 known as Bally's Rating: 5 · 1 votejacubcabehttps://www.blogger.com/profile/02114484613669633092noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-57645135239465617222010-11-24T14:50:41.550+05:302010-11-24T14:50:41.550+05:30ඔබට අතදුන් ජීවිතය පනමෙන් සුරකින්න.. එවිට ඔබටත් ජීව...ඔබට අතදුන් ජීවිතය පනමෙන් සුරකින්න.. එවිට ඔබටත් ජීවිතය අතිශඉන් සොදුරු අසපුවක්ම වනු නියතය....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-27283228670830960682010-07-09T20:27:11.481+05:302010-07-09T20:27:11.481+05:30@ රස් :
ජීවිතය ගැන විශාල තීරණයක් ගන්න අවස්ථාව...@ රස් :
ජීවිතය ගැන විශාල තීරණයක් ගන්න අවස්ථාවෙ 2වරක් සිතා බැලිය යුතුයි කියන දෙ මාත් පිළිගන්නවා සහේ.ආදරය කියන්නෙ මහා පරිත්‍යාගයක්. ආදරය කරන්න ඕනෙ, තමන්ට පෙරලා ලැබෙන ආදරය දිහා බලාන නෙවෙයි ආදරය කරන පුද්ගලයට කියන එකයි මගේ අදහස.එහෙම ආදරයකට ඕනෙම දුකක් දරාගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.
මම 'සැබෑ ආදරය' කියලා අදහස් කරලා තියෙන්නෙ,මේ ගීතය අහද්දි,කියවද්දි ඹහු තාමත් ඇයට තියෙන ආදරය නිසා ඇයගේ හිත නොරිදෙන ආකාරයෙන් තමන්ගෙ අසරණකම ඇයට කියන්න උත්සාහ කරනවා කියලා හිතුනු නිසා.
'ඒ සැබෑ ආදරය නිසාම නෙවෙයිද..?'§ nišh §https://www.blogger.com/profile/07368913303401046864noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-51678042087419881992010-07-06T09:28:05.554+05:302010-07-06T09:28:05.554+05:30@ චූටි බබා (chooty baba): ඉතින් ගීතයට අදහසක් එක් ක...@ චූටි බබා (chooty baba): ඉතින් ගීතයට අදහසක් එක් කලාට බොහෝම ස්තූතියි. ඒ එක්කම මේ එකතු කරපු අදහස ගැනත් යමක් කියන්න ඕනෙ. එක් අවස්ථාවක සිගන්නියක් මෙන් ආදරය පතා තමා අසලට පැමිණී ඇයට ඔබ පවසන ආකාරයට කිසිදු ලෝබ කමක් නැතිව පිහිට වූ ඔහුට අවසානයේ හිමිවී ඇති දෙය සාධාරනද..?එසේනම් කිසිවක් දෙන්නට නොහැකි අවස්ථාවක ඇය යමක් ඉල්ලූ නිසාම, ඉදිරිය ගැන නොසිතා තමන්ගේ හදවත පිරිනැමීම ඔබ පවසන ආකාරයට සැබෑ ආදරයද නැතිනම් අනුවණ තීරණයක්ද යන්න සිතා බැලිය යුතුයි...~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-84010273660900261352010-07-05T22:13:13.318+05:302010-07-05T22:13:13.318+05:30වර්තමානයෙ අලුතෙන් සංගීත කරලියට ඉදිරිපත් වෙන වෙහෙස...වර්තමානයෙ අලුතෙන් සංගීත කරලියට ඉදිරිපත් වෙන වෙහෙසකාරී ගීත වලට වඩා අරුත් පොහොසත් මේ වගේ ගීත අපි අතරට ගේනවට ගොඩක් ස්තූතියි සහේ. ගීත වල උඩින් පෙනෙන දෙයට වඩා ගැඹුරින් දකින්න පුලුවන් දෙ විචාරයට ඇතුලත් නරන්න පුලුවන් නම් තවත් හොදයි කියලයි මගෙ අදහස.
මේ ගීතයේ අන්තරා කොටසින් කියවෙන දෙ ගැන ඔයාගෙ විචාරයට යමක් එකතු කරන්න කැමතියි රස්.
තමන්ගෙ හදවත කිසිම ලේභ කමකින් තොරව පිදුවත්, හදවතත් සමගම ඔහු දුන් ආදරයට සරිලන ඔහු බලාපොරොත්තු වූ පරිදි සැබෑ ආදරයක් ඔහුට පෙරලා නොලැබුනු බව ඇයගේ හිත නොරිදෙන ආකාරයෙන් කියන්න උත්සාහ දරනවා කියලයි මට හිතුනෙ.
'මේ තමයි සැබෑ ආදරය'§ nišh §https://www.blogger.com/profile/07368913303401046864noreply@blogger.com