tag:blogger.com,1999:blog-2269250074387100918.comments2023-06-04T15:00:14.062+05:30෴ පැල්පත෴෴පැල්පත෴http://www.blogger.com/profile/12163188392495220793noreply@blogger.comBlogger155125tag:blogger.com,1999:blog-2269250074387100918.post-8462810406694651582022-06-29T16:52:08.253+05:302022-06-29T16:52:08.253+05:30කවුරුවත් නැහැ....... කවුරුවත් නැහැ...
පැරණි ගමක ඒ...කවුරුවත් නැහැ....... කවුරුවත් නැහැ...
පැරණි ගමක ඒ කාලයේ ගමේ මිනිසුන් ගගෙන් එතෙර වෙලා තිබෙන්නේ පාරුවෙන්. විශාල වශයෙන් ජනතාව ගමන් ගන්නා මේ පාරුව පදවන තොටිය දිවා රාත්‍රි නොතකා තම කාර්යය ඉටුකළ බව කවියා පවසයි. "ලන්තෑරුම කෝ" යන්නෙන් එය පැදිලිය.

මේ ගීතය සමාජය වෙනස් වීම පිලිබඳව කියවේ.
දශක කිහිපයකට පෙර පැවැති තත්ත්වය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-27872864033342023192022-03-05T07:10:57.781+05:302022-03-05T07:10:57.781+05:30Bally's Philadelphia casinos have reopened on ...Bally's Philadelphia casinos have reopened on Thursday
Casino 광명 출장마사지 Bossier and 광주 출장샵 gaming 삼척 출장마사지 industry veterans announced on 경상북도 출장샵 Thursday that the casino and hotel, formerly 하남 출장샵 known as Bally's Rating: 5 · 1 votejacubcabehttps://www.blogger.com/profile/02114484613669633092noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-17102196614776931412020-11-16T23:18:07.656+05:302020-11-16T23:18:07.656+05:30හිතේ තියෙන සිංඳු ගොන්නේ තව එකක්
ගොඩක් ආස පැල්...හිතේ තියෙන සිංඳු ගොන්නේ තව එකක්
ගොඩක් ආස පැල්පතේ ලිපියක්
ඒකත් මගේම ගුරුතුමෙක් (සහොදරයෙක්) ගේ හිතේ ඇඳි ගීත පද පෙලක දැනෙන අදහසක්
Thilina TThttps://www.blogger.com/profile/09121330611432501845noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-77584098957663247482020-11-16T23:06:50.817+05:302020-11-16T23:06:50.817+05:30♥♥♥♥Thilina TThttps://www.blogger.com/profile/09121330611432501845noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-74650787753910158932019-03-04T08:54:45.721+05:302019-03-04T08:54:45.721+05:30එකම ගීතය විවිධ ෙකෝණ වලින් රස විඳිය හැකි වීම උසස් ...එකම ගීතය විවිධ ෙකෝණ වලින් රස විඳිය හැකි වීම උසස් පද රචනයක ලක්ෂණයයි. ෙවෙනත් ආකාරයකින් කිවුවොත් එක එක ෙකෙනාට තමන්ගේ හැඟීම්, අදහස්, අත්දැකීම් තුළින් ගීය තමන්ගේ කරගැනීමට ඇති හැකියාව එම ගීයේ සාර්ථකත්වයයි.ෙමෙම ගීතය මා කියවන්නෙ ෙවෙනත් ආකාරයකට. ෙමෙහි ඇත්තේ පියවි ෙලොවේදී ප්‍රකාශ කළ ෙනොහැකි, පියවි ෙලොවේදී අසම්මත, අනියම් ෙසේ ගැනෙන එහෙත් උත්තුංග ෙප්රේම කතාවක අවසන ඒ ෙපෙම්වතිය, තම ෙපෙම්වතාගේ සම්මතයේ සාර්ථකත්වයන් ෙවෙනුවෙන් තමන්ගේ ආදරය කැප කරන, එසේත් නැත්නම් මරා දමන ෙමොහොත. මුහුඳ අසම්මතයයි, ෙගොඩබිම සම්මතයයි, නැව ඔවුනගේ ආදරයයි, එහි රුවල් ඉෙරෙන්නෙ අසම්මතයෙ පදවන නිසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-65387928383070833552017-05-06T14:05:15.112+05:302017-05-06T14:05:15.112+05:30https://youtu.be/M979Z8l-1K4https://youtu.be/M979Z8l-1K4Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-32713722344575118202015-07-13T21:31:59.370+05:302015-07-13T21:31:59.370+05:30පද රචනය ධම්මික බණ්ඩාර. සංගීතය ඩැනිස්ටර් පෙරේරා.පද රචනය ධම්මික බණ්ඩාර. සංගීතය ඩැනිස්ටර් පෙරේරා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-54842174114642099062015-07-08T02:40:40.696+05:302015-07-08T02:40:40.696+05:30පෙම්වතාට දැනෙනවා ඇයයි ඔහුයි අද ඉඳන් සමාජ ස්ථර දෙකක...පෙම්වතාට දැනෙනවා ඇයයි ඔහුයි අද ඉඳන් සමාජ ස්ථර දෙකක් කියලා. මේ වෙලාවෙදි තමයි පෙම්වතා ට විරහා වේදනාව දැනෙන්නේ. ඔහුට දැනෙනවා සරසවියට ඈ ගියා ම ඔහුට ඇය ව නැතිවෙයි කියලා. සාමාන්‍යයෙන් ලස්සන තරුණියක් තනියම සරසවියට ගියා ට ඇය එළියට එන්නේ තනියම නෙවෙයි කියලා සමාජයේ තියෙන කතාව පෙම්වතා ට මතක්වෙනවා. ඒ හින්දා ම ඔහු කියනවා "මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න" කියලා. සරසවියක් කියන්නේ එක එක විදියේ අය ගැවසෙන තැනක්. ඒ විශාල පිරිස මැද්දේ ඈ තනිවෙයි කියලා පෙම්වතා ට පුංචි බයකුත් දැනෙනවා. ඇගේ ආරක්ෂාව ගැන ඔහු ගමේ ඉඳන් ලත වෙනවා මේ විදියට "කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න". ඒ හින්දා ම පෙම්වතා ටිකක් විතර දරුණු තීරණයක් ගන්නවා. "ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න". ලතා මඬුළු ළඟ ඉඳන් අත වනන ප්‍රේමවන්තයන්ගෙන් කෙනෙකුට ඈ කැමති නම් ඔහු ඇයගෙන් ඉවත් වෙන්න තීරණය කරනවා මේ විදියට "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න". පේරාදෙණිය සරසවියයි මහවැලි ගඟයි කියන්නේ එකිනෙකට බද්ධ වුන වස්තූන් දෙකක්නේ . ඒ නිසා ම පෙම්වතියට කැමති නම් ඔහු නම් ගැන මතකය, ආදරය හැමදේම මහවැලි ගඟට සදහට ම දාන්න කියලා ඔහු ඇගෙන් ඉල්ලනවා. …

පද රචකයා ගොඩක් අපූරුවට පෙම්වතාගේ විරහව අකුරු වලට ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේ ම ඇත්තට ම ඒ දෙන්නා අතරේ නියම ආදරයක් තියෙනවා නම් ඒ දෙන්නට වෙන් වෙන්න වෙන එකකුත් නැති වේවි කියලා මට හිතෙනවා, ඒත් ඔය වගේ අවස්ථා වලදී සම්බන්ධය නොබිඳී තියෙනවා මම දැකලා තියෙන්නේ නම් ගොඩක් අඩුවෙන්. ඒ කියන්නේ කෙල්ල කැම්පස් ඇවිත් කොල්ලා එලියේ ඉන්නවා නම්. ඒත් කොල්ලා කැම්පස් ඇවිත් කෙල්ල එළියේ ඉන්නවා නම් කතන්දරේ ඔයිට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධය ස්ථාවරයි. ඒ අතරේ කැම්පස් එකේ ඉද්දි තනියට කියලා තවත් කෙල්ලෙක් එක්ක සෙට් වෙන කොල්ලොත් නැතුවා ම නෙවෙයි. අර මුලින් කිව්ව විදියට වෙන්න හේතුව අනාගතයේ ඒ දෙන්නගේ සමාජ ස්ථර අතර ඇතිවෙයි කියලා හිතන ඝට්ටනය වෙන්නෝන මම හිතන්නේ. එක අතකට දෙන්න ම කතා කරලා යාළුකමත් තියාගෙන ම සුහද ව වෙන්වෙනවා නම් ඒකත් හොඳයි නේද?

ඒ කොහොම වුනත් මොන අවස්ථාවකදි වුනත් කොල්ලෝ මේ තරම් පරිත්‍යාගශීලී විය යුතු ද? මගේ මතය නම් ඔව් කියන එක. තමන්ට වඩා හොඳ කොල්ලෙක්, තමන්ගේ කෙල්ලට ලැබෙන්න යනවා නම් ඒකට තියෙන බාධාව තමන් නම් අනිවාර්යෙන් ම ඇත්තට ම කෙල්ලට ආදරේ කොල්ලෙක් කරන්නෝන කෙල්ල ගෙන් අයින් වෙන එක කියලා මම හිතනවා. කොහොමත් මේ ගැන එක එක්කෙනාගේ එක එක විදියේ අදහස් තියෙන්න පුළුවන්. කොහොම වුනත් යාළුවනේ මේ ගැන සංවාදයට විවෘතයි. ඒ නිසා ඔයාලාගේ අදහසුත් එකතු කරන්නකෝ මේ ගැන. මේ ගීතයේ පද රචකයා සහ තනු නිර්මාපකයා ගැන නම් හොයාගන්න බැරිවුනා. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් සටහනක් තියන්න. මොකද සින්දුවක් කියන්නේ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා කියන තුන්දෙනාගෙම සාමූහික උත්සහයක ප්‍රතිඵලයක් නිසා...Anonymoushttps://www.blogger.com/profile/02802886388504566405noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-74499035431836962015-02-08T11:29:28.194+05:302015-02-08T11:29:28.194+05:30ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...
ජීවිතයම හීනකයැයි කියා සිතෙනවා...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-8948173898339060762013-06-19T17:21:13.788+05:302013-06-19T17:21:13.788+05:30gon katha kiyanne nathuwa innawa.gon katha kiyanne nathuwa innawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-66908442359006455752012-11-11T13:44:20.398+05:302012-11-11T13:44:20.398+05:30මචංලා මේකෙන් කියන්නේ තමන්ගේ ඔත්පල සැමියා ගෙදර ඉන්න...මචංලා මේකෙන් කියන්නේ තමන්ගේ ඔත්පල සැමියා ගෙදර ඉන්නකොට රෑ කාලේ තමන්ගේ සිරුර විකුනලා ජීවත් වෙන්න මුදල් හොයන ගැයැනියක් ගැනAnonymoushttps://www.blogger.com/profile/05046839809144014911noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-68043779422952889962012-07-05T21:25:58.754+05:302012-07-05T21:25:58.754+05:30මම දන්නෙ නෑ ඔබතුමා කවුද කියල. ඒත් මේ ගීතයේ එන්නෙ ස...මම දන්නෙ නෑ ඔබතුමා කවුද කියල. ඒත් මේ ගීතයේ එන්නෙ සද කැන් වැටිලා නෙවෙයි. සද කැන් වැසිලා කියල.. බලන්න එක වචනයක් වැරදියට අරගෙන ඔබ ගීතයට මොන තරම් හානියක් කරල තියෙනවා ද කියල. සදේ කාන්තිය නැති වෙලා කියන අදහස තමයි තියෙන්නෙ.. විචාර කරන්න පුරුදු වෙන්න.. ඒක අවුලක් නෙවෙයි. ඒත් ඊට කලින් ගීතය හරියට අහන්න.. ස්තුතියි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-29727961070845989922012-07-05T21:19:23.430+05:302012-07-05T21:19:23.430+05:30මම දන්නෙ නෑ ඔබතුමා කවුද කියල. ඒත් මේ ගීතයේ එන්නෙ ස...මම දන්නෙ නෑ ඔබතුමා කවුද කියල. ඒත් මේ ගීතයේ එන්නෙ සද කැන් වැටිලා නෙවෙයි. සද කැන් වැසිලා කියල.. බලන්න එක වචනයක් වැරදියට අරගෙන ඔබ ගීතයට මොන තරම් හානියක් කරල තියෙනවා ද කියල. සදේ කාන්තිය නැති වෙලා කියන අදහස තමයි තියෙන්නෙ.. විචාර කරන්න පුරුදු වෙන්න.. ඒක අවුලක් නෙවෙයි. ඒත් ඊට කලින් ගීතය හරියට අහන්න.. ස්තුතියි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-90469849414862425902012-07-03T19:37:57.904+05:302012-07-03T19:37:57.904+05:30මේ ගීතය.... මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇත්තේ...මේ ගීතය.... මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇත්තේ අපේ ඉතිහාසගත පුවතක් ගැනයි...සෝමා දේවී.....එදා වළගම්බා රජතුමා සොළින්ට බයෙන් පලා යද්දී ඒ රිය බර වැඩි කමට වේගය අඩාල උනා..ඉතින් සෝමා දේවිය කලේ තම කැමැත්තෙන් ඒ රියෙන් බැස වළගම්බා රජුට නිරුප්‍රද්‍රිතව පලා යාමට ඉඩ සැලැස්වීමයි..ඒ මොහොතේ ඇගේ සිතේ ඇති වුයේ යයි සිතිය හැකි හැගීම් සමුදාය මේ ගීතයට කැටි කොට තිබෙනවා..පසුව වළගම්බා රජතුමා එදා සෝමාවතී දේවිය බැස්ස තැන සෝමාවතී නම් වෙහෙරක්ද කරවූ බව ඉතිහාසයේ සඳහන්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-14434310363928433142012-03-27T22:31:53.578+05:302012-03-27T22:31:53.578+05:30ගූගල් සර්ච් එකක මේ නගරය සිංදුවෙ පද මාලාව හොයද්දි අ...ගූගල් සර්ච් එකක මේ නගරය සිංදුවෙ පද මාලාව හොයද්දි අහම්බෙන් මේ පැත්තට ගොඩ වැදුනෙ.. හරිම ලස්සන අර්ථ කථනයක් දීල තියනව.. ජය !සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-76758560120723210502012-01-10T10:56:38.578+05:302012-01-10T10:56:38.578+05:30mewage song 1 denmata tnz..athama kathawakata pane...mewage song 1 denmata tnz..athama kathawakata panen panpowala...ekai 1 etharama lassana....deeshahttps://www.blogger.com/profile/06530900461814646159noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-31560718752114544262012-01-10T10:30:24.556+05:302012-01-10T10:30:24.556+05:30hama wessakatama pase aluth wasanthayak enawa..eth...hama wessakatama pase aluth wasanthayak enawa..ethek iwasanna.deeshahttps://www.blogger.com/profile/06530900461814646159noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-48339850378870845762011-10-12T15:11:58.365+05:302011-10-12T15:11:58.365+05:30@ රවා : ස්තූතියි රවා එක් කරපු අදහස් වලට, මුලින් මු...@ රවා : ස්තූතියි රවා එක් කරපු අදහස් වලට, මුලින් මුලින් මටත් දැනුනේ පළමුවෙන් කියන අඹුසැමියන්ගේ සම්බන්ධයක් ගීයේ අන්තර්ගතය වෙලා ඇති කියලා. නමුත් ඉන් වෙනස් වුන දැන් මම සඳහන් කරල තියන විප්ලවයක සලකුණක් දැක්වෙනවා ඇති කියල හිතුනම කලින් කී කථාවට වැඩි ඒත්තු ගැන්වීමක් ගීතයේ තියනවා කියල හැඟුනා..
පුද්ගලයන් මත අප ඉදිරිපත්කරන විචාරයන් එකිනෙක වෙනස් විය හැකියි...තර්කානුකූල විචාරකයෙක් විදියට ඉදිරියටත් පැල්පතට ගොඩවෙන්න කියල ආරාධනා කරනවා..
@ ඔබ නොදුටු ලොවක්...
හික්...ඒකත් ඇත්ත තමයි~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-32230584454461087642011-10-10T21:56:26.874+05:302011-10-10T21:56:26.874+05:30නියම සිංදුවක් !!!!නියම සිංදුවක් !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-17470368341397075282011-10-10T00:19:47.521+05:302011-10-10T00:19:47.521+05:30දැන් නං අවුලක් නෑ....ඔක්කොම නැව් ඇවිල්ලා ඇංජින් ති...දැන් නං අවුලක් නෑ....ඔක්කොම නැව් ඇවිල්ලා ඇංජින් තියෙන ඒවනේ....රුවල් නැව් නැත්තටම නෑ.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-30341675017840027402011-10-08T11:10:33.053+05:302011-10-08T11:10:33.053+05:30පොඩි විප්ලවයක් අතහැරපු ගතියකුත් තියනවා. :Dපොඩි විප්ලවයක් අතහැරපු ගතියකුත් තියනවා. :Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-40382202437597257442011-10-08T11:06:35.729+05:302011-10-08T11:06:35.729+05:30මෙකෙ මට දැනුනෙ නැහැ විප්ලවය අතහැරපු ලෙසට කියපු දෙය...මෙකෙ මට දැනුනෙ නැහැ විප්ලවය අතහැරපු ලෙසට කියපු දෙයක් කියලා.. මොකද විප්ලයෙදි ලොකු වීරත්වයක් ආරොපනය වෙනවා. එ ආරොපනය නැති වෙද්දි එන හැගිමක් නෙමෙ මෙ තනුව හින්දා එන්නෙ. හොදට අහන්න. මම ගොඩාක් කාලෙක ඉදන් ආස කරන සින්දුවක්.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-5432529404007287262011-10-07T22:38:02.875+05:302011-10-07T22:38:02.875+05:30මට නම් මෙතනදි දැනුනෙ.. කිසියම් කරුනකට ලොකෙන් අපවාද...මට නම් මෙතනදි දැනුනෙ.. කිසියම් කරුනකට ලොකෙන් අපවාද විඳින ගැහැනියක් මෙතුවක් කල් තමන්ට සෙනෙහස දක්වපු, තමන්ව ආදරෙන් බලාගත්තු පිරිමියට කියනවා... ඇති දැන් මාව රැකගත්තා, තව දුරටත් දෙයක් නැහැ මම ගාව, ඔයා මෙතන හිටියොත් ඔයාටත් ලොකු කරදරයක් වෙන්නෙ.. ඔයා දැන් යන්න කියන දෙයි... එක හරි ලස්සනට කියනවාරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-1645819985418155902011-08-09T11:38:19.662+05:302011-08-09T11:38:19.662+05:30"මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට..."මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා..."

ඔහු ඇත්තවශයෙන්ම රහස් අහස් තලයට පවරා වෙන්වුනු බව මට මෑතකදී දැනගන්න ලැබුනා.

මෙම ගීතය රචනා වීමට වස්තු බීජය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේම අත්දැකීමක්. එය ඔහුගේම දිනපොතේ සඳහන්වන බව පැවසෙනවා. කෙතරම් අමිහිරි අත්දැකීමක් වුවත් ඔහු එය නිහඬව විඳ දරාගන්න ආකාරයි "මා නැත අන්සතු සිත් බිඳලා... දෑතම බැදගෙන හිදිමි බලා" ලෙස ඉදිරිපත් කරනවා.

ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති මහා කවියා නැතහොත් පද රචකයා සෑම දෙනාගේම ගෙෘරවාදරයට පාත්රවුවත් පවුල්ජීවිතය සම්බන්ධයෙන් ඔහු නොයෙකුත් ගැරහුම් වලට ලක්වූවෙක්. මෙම ගීතය, එහි අරුත සහ මෙහි වස්තුබීජය ඔහුගේ ජීවිතයට ඇති සම්බන්ධය දැනගැනීමෙන් වඩාක් සංවේදීව මෙම ගීතය රසවිඳන්න පුලුවන් වෙනවා.

අර්ථවත් ගීත පිළිබඳ අරුත් පැහැදිලිකිරීම් සහ විචාරයන් ලබාදෙන ඔබට සුතූතියි.Ravimalhttps://www.blogger.com/profile/15035811408050416247noreply@blogger.comtag:blogger.com,1999:blog-2269250074387100918.post-63850915498963828922011-07-13T13:21:43.424+05:302011-07-13T13:21:43.424+05:30නියමයි...............නියමයි...............හිතුවක්කාරයාhttps://www.blogger.com/profile/06770831502977945581noreply@blogger.com