"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.." එහෙමත් නැත්නම් අපේ පැල්පතට ගොඩ උනේ ගොඩක් කලෙකින්. මකුලු දැල් බැඳිල...! දැක්කාම දුකේ බෑ. මට පේන්නෙ මගේ සගය ~RaසිකyA~ ත් ළඟකදි පැල්පතට ගොඩ වෙලා නෑ වගේ. වැඩ රාජකාරි වැඩි වෙලා නිදහස අඩු වෙලා අපි දෙන්නගෙම. ඒ උනත් යන එන ගමන් පැල්පතට ගොඩ වෙලා යන අපේ නෑදෑයො පිරිසක් තාමත් ඉන්නව. ඒ හැමෝටම ගොඩක් ස්තූතී කරනව වගේම සමාව ඉල්ලනව ඔයාලගෙ රසවින්දනයට ගොඩ කලෙකින් අලුතින් දෙයක් එක් කරන්න බැරි වීම සම්භන්ධයෙන්.
තවත් දෙයක් තියනව කියන්න, "අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.." එහෙමත් නැත්නම් අපේ පැල්පත අරම්භ කරල වසර 5ක් ගත වෙලා. මේ වෙනකම් අපිත් එක්ක රැඳිල පැල්පත සහයෝගය දුන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. ඉදිරියට ඊටත් වඩා වැඩි සහයෝගයක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.
මෙතෙක් කල් අපිත් සමග රැඳිල හිටපු සහ අලුතින් අපිත් එක්ක එකතු වෙන ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියනව කරන්න. පැල්පතට ගැන පුංචි අදහසක් පල කරල යන්න අමතක කරන්න එපා...!
ස්තූතියි...!
සුමුදු රටා එපා ළඳේ - තිලකසිරි රත්නායක | Sumudu Rata Epa Lande - Thilakasiri
Rathnayaka - Sinhala Lyrics
-
සුමුදු රටා එපා ළඳේ කොඳමල් හසමාන වතේකුමුදු බැලුම් එපා ළඳේ අඩවන් අනුරාග
නෙතේඔමරි ලතා මවන් ළඳේපිරිපුන් හඳපාන ලීලේකුරුළු කතා කියන් ළඳේවිහඟුන් අමනාප
නොවේ //සු...
5 weeks ago