skip to main |
skip to sidebar
පැල්පතට ගෙනාවේ, කාගෙත්
෴පැල්පත෴
at
2/06/2010 11:11:00 AM
ඉතින් හැමෝටම ඔන්න ආයුබෝවන් කිව්වා.බොහෝම ස්තූතියි අපේ මේ පුංචි පැල්පතට හා හා පුරා කියලා ඔබ තමුන්නාන්සේලා ගොඩ වැදුනට. ඉතින් අද පටන් මේ යන එන ගමන් අපේ පැල්පතටත් ගොඩවැදිලා යන්න කියලා ඉල්ලා සිටිනවා.ආ සමාවෙන්න අපි අපි කියල කිව්වට මගේ සහෝදරයා අදුන්නලා දෙන්න බැරි වුනානේ..එයා තමයි අප්පුහාමි. මේ පැල්පතේ මීට පස්සේ ඔබ තමුන්නාසේලාට මුණ ගැහෙන්නෙ අපි දෙන්න තමයි...
1 මේ ගැන කියපු කථා:
අනෙ කවුරුහරි කමක් නැ kites ගැනත් ලියන්නකො plz
Post a Comment
අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!