
මගේ පණ - මිලින්ද සඳරුවන් | Mage Pana - Milinda Sandaruwan - sinhala lyrics
-
ඊතලයක් විස පොවපූ - වැදුනා වාගේ දැනුණූ.. ඔබ වෙනතක ගිය අයුරූ - සිහිවී වැටුනා
කදුළු.. ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා.. ඔබ සතුටින් ඇතැයි කියා
පවසනු මැන...
1 day ago