
සුමුදු රටා එපා ළඳේ - තිලකසිරි රත්නායක | Sumudu Rata Epa Lande - Thilakasiri
Rathnayaka - Sinhala Lyrics
-
සුමුදු රටා එපා ළඳේ කොඳමල් හසමාන වතේකුමුදු බැලුම් එපා ළඳේ අඩවන් අනුරාග
නෙතේඔමරි ලතා මවන් ළඳේපිරිපුන් හඳපාන ලීලේකුරුළු කතා කියන් ළඳේවිහඟුන් අමනාප
නොවේ //සු...
2 weeks ago
12 මේ ගැන කියපු කථා:
නිල් ගුවන ගැඹ අදුරු කරමින් හෙලන කදුළැලි බරවෙලා..
harima lassanai
දිගු කාලෙකට පස්සේ මාගේ සහෝදර පැල්පත්කරුවාගේ නැවත පැමිණීමෙන්, පැල්පතේ ලස්සන වෙනසක් වෙලා කියල හැගෙනවා සුභපැතුම් ~අමිLaයා~...
ලොවෙත් නෑ නියමයි ....
ඇත්තටම බොක්කටම වැදුනා !! කවියත් පින්තූරෙත්
ජයවේවා !!
පමා වී ආවත්
වසන්තේ කවදත්
සුවේ නැත අඩුවක්
ඉවසන්න මොහොතක් !!
වසන්තය උදා වේ මිතුර...
ලස්සනයි ඇත්තටම..
වැටෙන පිනි බිදුවක් ගානෙ හදවතට සීතල දැනෙන තප්පරයක් ගානෙ එකතුවෙන පැතුම් හැම එකක්ම ඉටුවෙන්න කියලා පතනවා
RUSIRU - Lonely lover
mare maru idiya
Machan niyamai, matath sinhala type karanna buluwan nam hodai kiyala hithenawa
ලස්සන පද වැල් ටිකක් ........
ඇත්තටම ලස්සනයි .....
තව ලියන්න .......
hama wessakatama pase aluth wasanthayak enawa..ethek iwasanna.
♥♥
Post a Comment
අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!